🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Kohe Kothanaka Thanewido
Play Video
Duration ⏱ 03:40
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kohe Kothanaka Thanewido

කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්

Watch on YouTube
කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්...
අපි අපේම ලොවක් තනා
ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් //
 
පුංචි පුංචි ගෙවල් තනා
අතු අග ඉගි බිගි කරනා //
කුරුළු කිරි‍ලියේ මට නම්
මේක සිහිනයක් සැබෑම සිහිනයක්
 
කොහේ කොතැනක.....
 
රංචු රංචු සමනලයෝ
මල් ඉති සිඔ සිඔ සරනා //
මගේ කැදැල්ලට කොදුරා
දේදෝ සහනයක් සැබෑම සහනයක්
 
කොහේ කොතැනක.....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ