HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කොහේ කොතැනක තැනේවිදෝ අපට ලෝකයක්... අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් // පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉගි බිගි කරනා // කුරුළු කිරි‍ලියේ මට නම් මේක සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක..... රංචු රංචු සමනලයෝ මල් ඉති සිඔ සිඔ සරනා // මගේ කැදැල්ලට කොදුරා දේදෝ සහනයක් සැබෑම සහනයක් කොහේ කොතැනක.....
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS