🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Kandulu Ganga Gala Dasa
Play Video
Duration ⏱ 03:22
Category Unknown
Unknown ▶ YouTube Original Song

Kandulu Ganga Gala Dasa

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා

Watch on YouTube
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා
දුක නැතිදෝ හදටත් ඔබේ...
හඬවන්නේ මගේ ජිවිතේ..
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා
 
හදට ලංවී එදා කීව සෙනෙහෙ කතා
කදුළු කැලළක් තබා මසිත පාරයි සදා
හදට ලංවී එදා කීව සෙනෙහෙ කතා
කදුළු කැලළක් තබා මසිත පාරයි සදා
මට වේදනා ලං කලේ..
සනසන්නදෝ ඔබගෙ මතු ජීවිතේ
 
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා
දුක නැතිදෝ හදටත් ඔබේ...
හඬවන්නේ මගේ ජිවිතේ..
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා
 
සිහින මැවෙනා රැයේ පිදුනු මගෙ ජීවිතේ
හඩන සංකා ලසෝ ඔබට නො ඇසේවිදෝ
සිහින මැවෙනා රැයේ පිදුනු මගෙ ජීවිතේ
හඩන සංකා ලසෝ ඔබට නො ඇසේවිදෝ
මගෙ ජීවිතේ වේදනා..
ඉවසන්න බෑ දෙන්න සහනේ මවා
 
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා
දුක නැතිදෝ හදටත් ඔබේ...
හඬවන්නේ මගේ ජිවිතේ..
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා
කදුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම් සුළඟක් මවා මහඳ රිදවා ගියා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ