ජයසිරි මහ බෝ සෙවණේ
දියදාය ම දිනු නුවණේ
දස මර සේනා බිඳ හැර පානා
බුදු නුවණ පහල වුණා...
අනන්ත මිනිසුන් තැවෙන දැවෙන ලොව
සතර සත්‍ය නැණ පහළ කරන සුව
ඔබෙන් ලැබූ දින ඔබෙන් පැතූ දින
එසැණ එදින විය මුලු ලොව සනහන...
ප්‍රසන්න පොබ වත රැසින් දිදුලවන
විහිදි නිසල බුදු රැසින් සළිත වන
නිවන් ලැබූ නෙත ලෙවන් දිනූ නෙත
හදෙහි රැඳී ගෙන හදවත් නළවන...
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට