හමුවුණු තැනින් වෙන් වෙන්න නම් ඇයි ළන්වුනේ අපි මේ තරම්
වාවන්නෙ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම්
එකට එක්වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුනේ
අදහන්න බෑ හැරයනේ ඔබමද කියා
හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනී නම්
හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
මතු මතුත් හැම භවේ
වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම
හැර යන්නේ නෑ ඔබ දනී නම්
හමුවුණු තැනින් වෙන් වෙන්න නම් ඇයි ළන්වුනේ අපි මේ තරම්
යනෙන හැම තැනම පසු පසින් ඇවිද
දිනුම දුන් පණ මගේ
නැවත පැමිනේවි මටම හිමිවේවි
කියනවා හිත මගේ...
හමුවුණු තැනින් වෙන් වෙන්න නම් ඇයි ළන්වුනේ අපි මේ තරම්
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි