HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හමුවුණු තැනින් වෙන් වෙන්න නම් ඇයි ළන්වුනේ අපි මේ තරම් වාවන්නෙ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම් එකට එක්වී දුටුව සිහිනේ මගින් නවතා ඔබයි හැරුනේ අදහන්න බෑ හැරයනේ ඔබමද කියා හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනී නම් හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම භවේ වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම හැර යන්නේ නෑ ඔබ දනී නම් හමුවුණු තැනින් වෙන් වෙන්න නම් ඇයි ළන්වුනේ අපි මේ තරම් යනෙන හැම තැනම පසු පසින් ඇවිද දිනුම දුන් පණ මගේ නැවත පැමිනේවි මටම හිමිවේවි කියනවා හිත මගේ... හමුවුණු තැනින් වෙන් වෙන්න නම් ඇයි ළන්වුනේ අපි මේ තරම්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS