🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Film Song ▶ YouTube Original Song 1976

Gigiri geetha raawe

ගිගිරි ගීත රාවේ

Watch on YouTube
ගිගිරි ගීත රාවේ
මලවි හී සරේ....
සබඳ අද කිමදෝ.....
බමන ලෝකෙට කෑ ගසා කීවේ....
 
උමතු දෑස රෑ තුන් යාමේ
ලගින මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ....
 
තරිඳු තාම නාඹර වයසේ
රඟනු රංග රන් රඟ මඬලේ
කුමුදු යාය මල්වර මොහොතේ
රොන් ගන්න පෙම් මල් වන පෙතේ....

🎵 Related Songs

View All →
Mathakada Handewe
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Kele Mal
Kele Mal
කැලැ මල් පිබිදේ
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
Etha Ahase
ඈත අහසේ
1965