🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 04 October 2026
Ekama Gaani
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Ekama Gaani

එකම ගෑණි

Watch on YouTube
අද නම් මාරම දවසක් 
හොන්දට පායන හවසක්
සූස්තිය ගහගෙන කටෙ මන් නැගල ය්න්නෙ මන් car එකෙ ගමනක්
හම්බෙන්න ලස්සන අන්ගනක්
ගැලපුනත් නැතත් හන්දහන්
අම්මෙ මන් ආසයි මෙ කෙල්ලට
හම කලු සුදු කලවං 
 
තනි කලු මට අරහං 
තනි සුදුත් මට අරහං 
ලෙඩ හැදුනොත් නන් සමහන්
අනෙ උම්බෙ මචන් සමයන්
කබ්බ බන් යන්නෙ බන් වක්කරල ගැහුවොත්
කලු සුදු දෙක කලවං 
මුද්ද මන් දාන්නෙ උම්බෙ ඇන්ගිල්ලට බෙල්ලෙ මන් මාල දැන් තවරන්
 
අද නම් මාරම දවසක්
නැගිට්ට උදේම ගමනක්
එතුව සැරට පන්දාමක්
බලන්ඩ යනවා අන්ගනක්
පිම්බල වන්ඩියෙ ගමට
යනව ඇයව කැන්දාන
කිරිල්ලි මගම එනවා 
හන්දහන් නැතුව එනව
 
KK තමා මගෙ නම
පට්ට කලුය් මගෙ හම
සල්ලි ඇත්තෙ මගෙ ලන්ග
ගලවනව එ දත
ගලවනව එ දත කූඩු කරන් මම ඇය
කූඩු කරන් මම ඇය කරනව මම සැර
 
උම්බ කරාට බන් සැර මම නම් කරන්නෑ සැර
දාල මන් හොන්දට වැර පස්සෙන් තමය් මම බර
ඒ වුනාට බන් බොල මේ වැඩෙ මාර කැත
call කර්ල තියෙන්නෙ මචන් මන් එකම ගෑනි ගැන
ඇය් බන් අපිට මෙහෙම වෙන්නෙ
KK බ්න් ඇය්බ්මට ගෑනු ඕනෙ
මේ ගෑනි තියාගෙන අපි
සහයෝගෙන් අපි බ්න් ගේම දැන් දෙන්නෙ
මොකටද බන් කෙල්ලො දෙකක්
තියගමු අපි එකක්
හදමු අපි බන් බබබු ගොඩක්
ගොඩ දාමු අපි රටක්
 
ගොඩ දාමු මචන් රටක්
දෙමු තාරුණ්‍යයට හෙටක්
සෙට් වෙලා තුන් දෙනා වක්කරන් නැටුම් තෙල් ගහමුද ඕමි අතක්
හාමිනේ කැමතිනන් දැන් කියන්නද මන් රැපක්
SCENE එක ගමම දැනගත්තොත් උන් ගනී හොන්ද සැපක්
මිහිරිම කට හන්ඩක් හොන්ද උඩරට කන්දක්
හන්දහන් ගැලපුනත් නැතත් මේක නන් පට්ටම වැඩක්
කොස්තා KK set වුනොත් පිස්සුම හැදෙන සන්දක්
එකම ගෑනි set කරගෙන hit කරමු අපි වැලක්
 
share කරමු  මෙ මගුල මොකද කියන්නෙ කොස්තා 
යන විදිහට කඩෙන් නවත්තල ගන්න වෙන්නෙ මචන් astra
ආසයි එ ලැම ගස්සන දිගැස් තියෙන ගමෙ කෙල්ලට
රොන් ටික බොන්න බලන් ඉන්න මැස්සො වගෙද මේ කස්ස
 
ill take you from සාලෙ to කාම්බරෙ
මහන්සි වුනාම හාමිනෙ
tag team එක mad scene එක මොනා වුනත් මම ආදරෙයි 
හදමු නෙ අපි බබ්බු ගොඩක් ගමු නේද සුර සැපක්
මචන් අද නම් මාරම දවසක්
 
අද නම් මාරම දවසක් 
හොන්දට පායන හවසක්
සූස්තිය ගහගෙන කටෙ මන් නැගල ය්න්නෙ මන් car එකෙ ගමනක්
 
හම්බෙන්න ලස්සන අන්ගනක්
ගැලපුනත් නැතත් හන්දහන්
අම්මෙ මන් ආසයි මෙ කෙල්ලට
හම කලු සුදු කලවං 
 
තනි කලු මට අරහං 
තනි සුදුත් මට අරහං 
ලෙඩ හැදුනොත් නන් සමහන්
අනෙ උම්බෙ මචන් සමයන්
කබ්බ බන් යන්නෙ බන් වක්කරල ගැහුවොත්
කලු සුදු දෙක කලවං 
මුද්ද මන් දාන්නෙ උම්බෙ ඇන්ගිල්ලට බෙල්ලෙ මන් මාල දැන් තවරන්

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026