HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අද නම් මාරම දවසක් හොන්දට පායන හවසක් සූස්තිය ගහගෙන කටෙ මන් නැගල ය්න්නෙ මන් car එකෙ ගමනක් හම්බෙන්න ලස්සන අන්ගනක් ගැලපුනත් නැතත් හන්දහන් අම්මෙ මන් ආසයි මෙ කෙල්ලට හම කලු සුදු කලවං තනි කලු මට අරහං තනි සුදුත් මට අරහං ලෙඩ හැදුනොත් නන් සමහන් අනෙ උම්බෙ මචන් සමයන් කබ්බ බන් යන්නෙ බන් වක්කරල ගැහුවොත් කලු සුදු දෙක කලවං මුද්ද මන් දාන්නෙ උම්බෙ ඇන්ගිල්ලට බෙල්ලෙ මන් මාල දැන් තවරන් අද නම් මාරම දවසක් නැගිට්ට උදේම ගමනක් එතුව සැරට පන්දාමක් බලන්ඩ යනවා අන්ගනක් පිම්බල වන්ඩියෙ ගමට යනව ඇයව කැන්දාන කිරිල්ලි මගම එනවා හන්දහන් නැතුව එනව KK තමා මගෙ නම පට්ට කලුය් මගෙ හම සල්ලි ඇත්තෙ මගෙ ලන්ග ගලවනව එ දත ගලවනව එ දත කූඩු කරන් මම ඇය කූඩු කරන් මම ඇය කරනව මම සැර උම්බ කරාට බන් සැර මම නම් කරන්නෑ සැර දාල මන් හොන්දට වැර පස්සෙන් තමය් මම බර ඒ වුනාට බන් බොල මේ වැඩෙ මාර කැත call කර්ල තියෙන්නෙ මචන් මන් එකම ගෑනි ගැන ඇය් බන් අපිට මෙහෙම වෙන්නෙ KK බ්න් ඇය්බ්මට ගෑනු ඕනෙ මේ ගෑනි තියාගෙන අපි සහයෝගෙන් අපි බ්න් ගේම දැන් දෙන්නෙ මොකටද බන් කෙල්ලො දෙකක් තියගමු අපි එකක් හදමු අපි බන් බබබු ගොඩක් ගොඩ දාමු අපි රටක් ගොඩ දාමු මචන් රටක් දෙමු තාරුණ්‍යයට හෙටක් සෙට් වෙලා තුන් දෙනා වක්කරන් නැටුම් තෙල් ගහමුද ඕමි අතක් හාමිනේ කැමතිනන් දැන් කියන්නද මන් රැපක් SCENE එක ගමම දැනගත්තොත් උන් ගනී හොන්ද සැපක් මිහිරිම කට හන්ඩක් හොන්ද උඩරට කන්දක් හන්දහන් ගැලපුනත් නැතත් මේක නන් පට්ටම වැඩක් කොස්තා KK set වුනොත් පිස්සුම හැදෙන සන්දක් එකම ගෑනි set කරගෙන hit කරමු අපි වැලක් share කරමු මෙ මගුල මොකද කියන්නෙ කොස්තා යන විදිහට කඩෙන් නවත්තල ගන්න වෙන්නෙ මචන් astra ආසයි එ ලැම ගස්සන දිගැස් තියෙන ගමෙ කෙල්ලට රොන් ටික බොන්න බලන් ඉන්න මැස්සො වගෙද මේ කස්ස ill take you from සාලෙ to කාම්බරෙ මහන්සි වුනාම හාමිනෙ tag team එක mad scene එක මොනා වුනත් මම ආදරෙයි හදමු නෙ අපි බබ්බු ගොඩක් ගමු නේද සුර සැපක් මචන් අද නම් මාරම දවසක් අද නම් මාරම දවසක් හොන්දට පායන හවසක් සූස්තිය ගහගෙන කටෙ මන් නැගල ය්න්නෙ මන් car එකෙ ගමනක් හම්බෙන්න ලස්සන අන්ගනක් ගැලපුනත් නැතත් හන්දහන් අම්මෙ මන් ආසයි මෙ කෙල්ලට හම කලු සුදු කලවං තනි කලු මට අරහං තනි සුදුත් මට අරහං ලෙඩ හැදුනොත් නන් සමහන් අනෙ උම්බෙ මචන් සමයන් කබ්බ බන් යන්නෙ බන් වක්කරල ගැහුවොත් කලු සුදු දෙක කලවං මුද්ද මන් දාන්නෙ උම්බෙ ඇන්ගිල්ලට බෙල්ලෙ මන් මාල දැන් තවරන්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS