🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Ehemath Adarayak
Play Video
Year 2022
Label SGM Tunes
Released 13 May 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Ehemath Adarayak

එහෙමත් ආදරයක්

Watch on YouTube

Ehemath Adarayak Song Lyrics - එහෙමත් ආදරයක් ගීතයේ පද පෙළ

එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන
ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ
සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම
කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස
 
එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා
තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා
තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා
 
ඇස් දෙකේ ලියා තිබුණු පෙම් හිතේ සොඳුරු ලකුණු
ළං වෙලා බලන් හිඳපු කාලයයි හොඳම ගෙවපූ
ජීවිතේ සුන්දරයි ඔයා ළඟ
හිතින් යන්නෙ නෑ ඒ මතකේ නම්
සඳත් එක්ක නෑ අහසේ තරහක් ඔබත් ඒ වගේ හැමදාමත්
 
එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා
තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා 
තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා
 
එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන
ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ
සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම
කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස
 
එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා
තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා
තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා
Title | Ehemath Adarayak
Artiste | Amisha Minol
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Directed by Charuka Dushyantha
Production | SGM Tunes
 
අමිශ මිනෝල් ගායනා කරන ' එහෙමත් ආදරයක් ' ගීතය ඔබේ à¶´à·Š‍රියතම රින්ගින්ටොනය à¶šà¶» ගැනිමට à¶´à·„à¶­ à¶…oà¶š අමතන්න.
 
Mobitel -  74744242
Hutch - 369351505
Dialog - 8710789701 
Airtel - 8880103899
 
 
Copyright & Distribution SGM Tunes 2022
 
SGM Tunes 2022

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026