HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
Ehemath Adarayak Song Lyrics - එහෙමත් ආදරයක් ගීතයේ පද පෙළ එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා තාමත් හිතනා කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා තේරුම් යවලා දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා ඇස් දෙකේ ලියා තිබුණු පෙම් හිතේ සොඳුරු ලකුණු ළං වෙලා බලන් හිඳපු කාලයයි හොඳම ගෙවපූ ජීවිතේ සුන්දරයි ඔයා ළඟ හිතින් යන්නෙ නෑ ඒ මතකේ නම් සඳත් එක්ක නෑ අහසේ තරහක් ඔබත් ඒ වගේ හැමදාමත් එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා තාමත් හිතනා කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා තේරුම් යවලා දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා තාමත් හිතනා කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා තේරුම් යවලා දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Isura Wickramarachchi - All rights reserved 2020 - 2021
Powered by isandi CREATIONS