දුකක මතක දරන්
නොකියනා තැනක හිදන්
හිතක තනිය මකන්
නොවිදිනා බවද කියන්
ඔය දුක අහනා
ඔබේ හිත නිවනා
මට ඉන්න හිතත් රැදිලා
දුර වැඩි දැනුනා
බැරි බව හැගුනා
යලි එන්න ඉතින් හැරිලා
අපි අපගේ කරගන්න
හදන හැම තැනම විටක මගහැරුන බව තේරුණා
මුණ ගැහුනා මට මාවා
ඔබව අතහැරිය දිනකදී හිතෙනවා
සසරේම එදා
හමුවීම පුරා
හිමිවීම නොවේ කියලා
ඔය හිතම හදා
මට දීලා සමා
වැරදීම මගේ කියලා
ඔය දුක අහනා
ඔබේ හිත නිවනා
මට ඉන්න හිතත් රැදිලා
දුර වැඩි දැනුනා
බැරි බව හැගුනා
යලි එන්න ඉතින් හැරිලා
ඔය දුක අහනා
ඔබේ හිත නිවනා
මට ඉන්න හිතත් රැදිලා
දුර වැඩි දැනුනා
බැරි බව හැගුනා
යලි එන්න ඉතින් හැරිලා
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි