HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
දුකක මතක දරන් නොකියනා තැනක හිදන් හිතක තනිය මකන් නොවිදිනා බවද කියන් ඔය දුක අහනා ඔබේ හිත නිවනා මට ඉන්න හිතත් රැදිලා දුර වැඩි දැනුනා බැරි බව හැගුනා යලි එන්න ඉතින් හැරිලා අපි අපගේ කරගන්න හදන හැම තැනම විටක මගහැරුන බව තේරුණා මුණ ගැහුනා මට මාවා ඔබව අතහැරිය දිනකදී හිතෙනවා සසරේම එදා හමුවීම පුරා හිමිවීම නොවේ කියලා ඔය හිතම හදා මට දීලා සමා වැරදීම මගේ කියලා ඔය දුක අහනා ඔබේ හිත නිවනා මට ඉන්න හිතත් රැදිලා දුර වැඩි දැනුනා බැරි බව හැගුනා යලි එන්න ඉතින් හැරිලා ඔය දුක අහනා ඔබේ හිත නිවනා මට ඉන්න හිතත් රැදිලා දුර වැඩි දැනුනා බැරි බව හැගුනා යලි එන්න ඉතින් හැරිලා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS