🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
dase nidimatha mage dasata dee
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

dase nidimatha mage dasata dee

දෑසේ නිදිමත මගෙ දෑසට දී

Watch on YouTube
දෑසේ නිදිමත මගෙ දෑසට දී 
නුඹ නිදි මැරුවා මා නිදි කරවා 
දෑතේ සවිබල මගෙ දෑතට දී
නුඹ වැහැරෙනවා මට සුර සැප දී
අම්මා ... අම්මා ...අම්මා ...
 
මල සේ පිපිදී මලේ සුවද දී
හැඩ වැඩ කෙරුවා මලම අතට දී
සද සේ හිනහී සදේ සිසිල දී
දුක් ගිනි දැරුවා සතුට අපට දී ....
 
පිණි සේ විසිරි සෙනෙහස ඉතිරි 
අකුරට යැව්වා බත්පත දන් දී
හිරු සේ පිපිදී එඩිතර ගති දී
නුඹ තනි වෙනවා රඡකම මට දී ..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ