බැබළීම වගේම බැස යාම අයිති සඳටයි
Babaleema Wagema Basa Yama Aithi Sandatai
  • Lenght : 03:45

  • Song

    බැබළීම වගේම බැස යාම අයිති සඳටයි ගී පද / Babaleema Wagema Basa Yama Aithi Sandatai Lyrics

    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි
     
    ‍රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
    හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
    නුඹ දන්න තරම් මගෙ හිත
    වෙන දන්න කෙනෙකු
    ලොව මට හමුවෙලා නැතී
     
    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි
     
    හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
    පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
    අදහන්න නමුත් හැකි වෙද
    නුඹ දුන්නේ නැතත්
    නුඹේ හිත මගෙ ළඟම ඇතී
     
    බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිබිදීම වගෙම පරවීම අයිති මලටයි
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS