No video available
අතුරු මිතුරු දඹදිව තුරු
රාජකපුරු සෙට්ටියා
වරා ගහට ගිහිං බොලං
පුහු කරටිය නෙළිං බොලං..
කැන්ද ගහට ගිහින් බොලන්
කැන්ද ගහත් නෙළිං බොලං..
අලූත ගෙනා මනමාලී - හාල් පතක් ගරාලා
පරණ ගෙනා මනමාලී - බටු කොරහක් කපාලා
ඉහල ගෙටත් බෙදාලා - පහල ගෙටත් බෙදාලා
කෙහෙල් කැනක් ගෙයි එල්ලේ
කැවුම් කදක් දොර මුල්ලේ
උස් කොල්ලෝ පෙලියයි
මිටි කොල්ලෝ පෙලියයි
උස් දරමිටි පේළියයි
මිටි දරමිටි පේළියයි
උස් දරමිටි පේළියයි
මිටි දරමිටි පේළියයි
පේළියයි පේළියයි
අතක් ගනින් සෙට්ටියෝ
අතක් ගනින් සෙට්ටියෝ
Please visit the following link to listen to this song
මෙම ගීතයට සවන්දීමට පහත සබැදියට පිවිසෙන්න
https://bit.ly/3HBO2XD
Related Songs
View All →
Sandakada Pahanaka
සඳකඩ පහණක
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට