HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අතුරු මිතුරු දඹදිව තුරු රාජකපුරු සෙට්ටියා වරා ගහට ගිහිං බොලං පුහු කරටිය නෙළිං බොලං.. කැන්ද ගහට ගිහින් බොලන් කැන්ද ගහත් නෙළිං බොලං.. අලූත ගෙනා මනමාලී - හාල් පතක් ගරාලා පරණ ගෙනා මනමාලී - බටු කොරහක් කපාලා ඉහල ගෙටත් බෙදාලා - පහල ගෙටත් බෙදාලා කෙහෙල් කැනක් ගෙයි එල්ලේ කැවුම් කදක් දොර මුල්ලේ උස් කොල්ලෝ පෙලියයි මිටි කොල්ලෝ පෙලියයි උස් දරමිටි පේළියයි මිටි දරමිටි පේළියයි උස් දරමිටි පේළියයි මිටි දරමිටි පේළියයි පේළියයි පේළියයි අතක් ගනින් සෙට්ටියෝ අතක් ගනින් සෙට්ටියෝ Please visit the following link to listen to this song මෙම ගීතයට සවන්දීමට පහත සබැදියට පිවිසෙන්න https://bit.ly/3HBO2XD
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS