🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Amma Nathi Mata
Play Video
Duration ⏱ 3.57
Category Unknown
Unknown ▶ YouTube Original Song

Amma Nathi Mata

අම්මා නැති මට කිරි අම්මා වී

Watch on YouTube
අම්මා නැති මට කිරි අම්මා වී ගීතයේ පද පෙළ 
Amma Nathi mata kiri amma wi lyrics
 
අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ලග කඩේප්පන් ගොඩවේ
දෙකම්මුලෙන් වට මුතු වට්ටිය නුබගේ
පනමට දී මගෙ නැණ නෙත් පැහැදූවේ
මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුනේ
ඉහිලා බදවට ගෝමර ලතවන්නේ
බාල යොවුන් හද වැහැරී ගෙයි ඇතුලේ
මා ලද ශිල්පද නුබ හා එක මුල්ලේ

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට