HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අම්මා නැති මට කිරි අම්මා වී ගීතයේ පද පෙළ Amma Nathi mata kiri amma wi lyrics අම්මා නැති මට කිරි අම්මා වී කරුවල ගෙදරට මිණි පහනක් වී දැනගත් දා සිට පෙරුම් පිරූවේ අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ උදේට ලිප ලග කඩේප්පන් ගොඩවේ දෙකම්මුලෙන් වට මුතු වට්ටිය නුබගේ පනමට දී මගෙ නැණ නෙත් පැහැදූවේ මෝරා හද ගැබ පෙම්මල් නැහැ පිපුනේ ඉහිලා බදවට ගෝමර ලතවන්නේ බාල යොවුන් හද වැහැරී ගෙයි ඇතුලේ මා ලද ශිල්පද නුබ හා එක මුල්ලේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS