🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
🎵

No video available

Category Unknown
Unknown Original Song

Aege deneth piya una

ඇගේ දෙනෙත් පිය උනා

ඇගේ දෙනෙත් පිය උනා 
පාළුව එහි රජ උනා 
 
අතු අග පිපි මල් වල පැණි මී මැස්සන් හැර ගියා 
පරවී ගිය මල් පෙති සැම නටුවෙන් ගිලිහී ගියා 
කුරුළු රෑන් නිහැඩියාව හිස් අහසට ඉගිලුනා 
අදුර ගලා එන්නට පෙර පාළුව එහි දැවටුනා 
ඇගේ දෙනෙත් පිය උනා 
පාළුව එහි රජ උනා 
ඇගේ දෙනෙත් පිය උනා 
පාළුව එහි රජ උනා 
 
ගිනි ඇවිලුන හේන උඩින් 
කණ කොක් හඬ දී ගියා 
සෙමින් සෙමින් එලිය නිවා 
මල ඉරු අවරට ගියා 
ආලෝකය යට කරගෙන 
ගනදුර එහි මතු උනා 
ජිවිතයේ උපත ලබා මරණය යට සැඟවුනා 
මරණය යට සැඟවුනා
මරණය යට සැඟවුනා
 
මෙම ගීතයට සවන් දීමට පහත සබැදියට පිවිසෙන්න 
Visit the followng link to listen to this song 
 
https://bit.ly/3mWXbAD

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට