HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ඇගේ දෙනෙත් පිය උනා පාළුව එහි රජ උනා අතු අග පිපි මල් වල පැණි මී මැස්සන් හැර ගියා පරවී ගිය මල් පෙති සැම නටුවෙන් ගිලිහී ගියා කුරුළු රෑන් නිහැඩියාව හිස් අහසට ඉගිලුනා අදුර ගලා එන්නට පෙර පාළුව එහි දැවටුනා ඇගේ දෙනෙත් පිය උනා පාළුව එහි රජ උනා ඇගේ දෙනෙත් පිය උනා පාළුව එහි රජ උනා ගිනි ඇවිලුන හේන උඩින් කණ කොක් හඬ දී ගියා සෙමින් සෙමින් එලිය නිවා මල ඉරු අවරට ගියා ආලෝකය යට කරගෙන ගනදුර එහි මතු උනා ජිවිතයේ උපත ලබා මරණය යට සැඟවුනා මරණය යට සැඟවුනා මරණය යට සැඟවුනා මෙම ගීතයට සවන් දීමට පහත සබැදියට පිවිසෙන්න Visit the followng link to listen to this song https://bit.ly/3mWXbAD
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS