🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Adare Bindi Hadawatha Wedana Denawa
Play Video
Duration ⏱ 02:47
Category Unknown
Unknown ▶ YouTube Original Song

Adare Bindi Hadawatha Wedana Denawa

ආදරේ බිඳී.. හදවත වේදනා දෙනවා

Watch on YouTube
ආදරේ බිඳී හදවත වේදනා දෙනවා
පාලුවේ තබා මගෙ මේ දෙනුවන් හඬවනවා
ජීවිතේ සදා වැලපෙයි වේදනා පිරිලා
මා ඔබේ ලොවේ කඳුලක් රහසින් පවසනවා
 
ආදරෙන් පැතූ සියල්ල සුන් වුනේ
වේදනා ගෙනෙන්න ඇයිද ලංවුනේ
ජීවිතේම තනිවෙනවා
වේදනාවෙ වැලපෙනවා
 
ආදරේ බිඳී හදවත වේදනා දෙනවා
පාලුවේ තබා මගෙ මේ දෙනුවන් හඬවනවා
ජීවිතේ සදා වැලපෙයි වේදනා පිරිලා
මා ඔබේ ලොවේ කඳුලක් රහසින් පවසනවා
 
දෑස මෙන් සදා රකින්නෙමි කියා
මා පැතූ ඔයාම ගේවි වේදනා
පාලුවෙන්ම තනිවෙන්නම්
වේදනාව වින්දගන්නම්
 
ආදරේ බිඳී හදවත වේදනා දෙනවා
පාලුවේ තබා මගෙ මේ දෙනුවන් හඬවනවා
ජීවිතේ සදා වැලපෙයි වේදනා පිරිලා
මා ඔබේ ලොවේ කඳුලක් රහසින් පවසනවා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ