ලොවම නිදන රාත්‍රියේ.. මා නොනිදන මේ රැයේLowama Nidana Rathriye
Lenght : 03:40
ලොවම නිදන රාත්‍රියේ.. මා නොනිදන මේ රැයේ ගී පද / Lowama Nidana Rathriye Lyrics
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ //
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා //
අප හදවත් එකට බැඳී
එලෙස ඉමු කියා
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ
මා අඳුරේ සඟවලා
ඔබ ඔහු සමගින් ගියා //
නැතිවද කුමරියේ ඔබට
මා මතක් වෙලා
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ //
සිහින ගෙනාවේ //

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS