HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ සිහින ගෙනාවේ // ඔබ මා හමුවී එදා වෙන් නොවනා ලෙස කියා // අප හදවත් එකට බැඳී එලෙස ඉමු කියා ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ සිහින ගෙනාවේ මා අඳුරේ සඟවලා ඔබ ඔහු සමගින් ගියා // නැතිවද කුමරියේ ඔබට මා මතක් වෙලා ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ සිහින ගෙනාවේ // සිහින ගෙනාවේ //
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS