අවාසනාවට රෝස මලක් පරවේ
Awasanawata Rosa Malak Paravi
  • Category : Music Video
  • Lenght : 04:27

  • Song

    අවාසනාවට රෝස මලක් පරවේ ගී පද / Awasanawata Rosa Malak Paravi Lyrics

    අවාසනාවට රෝස මලක් පරවේ
    කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ
    දරා ගන්න බැරි තරමට ආදරෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
     
    ලියා හසුන්පත් තැන තැන හංගාපු
    ගලා බොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ
    වලාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු
    එකම දවස අද විතරද මගෙ දෙවිඳු
    එකම දවස අද විතරද මගෙ දෙවිඳු
     
    අවාසනාවට රෝස මලක් පරවේ
    කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ
    දරා ගන්න බැරි තරමට ආදරෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
     
    පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ
    මහා යදම් බැඳ සිතුවිලි සිර කරපු
    මගේ නැගණියක් ලෙසින් සිතා මතූ
    අවසර දෙන්නම් අපි හිත හඳාගමු
    අවසර දෙන්නම් අපි හිත හඳාගමු
     
    අවාසනාවට රෝස මලක් පරවේ
    කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ
    දරා ගන්න බැරි තරමට ආදරෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
    ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS