HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
අවාසනාවට රෝස මලක් පරවේ කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ දරා ගන්න බැරි තරමට ආදරෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ලියා හසුන්පත් තැන තැන හංගාපු ගලා බොඳව යයි ඒ ඇස් දෙකෙන් තෙමූ වලාකුලට රෑ සඳ නෑවිත් ඉඳපු එකම දවස අද විතරද මගෙ දෙවිඳු එකම දවස අද විතරද මගෙ දෙවිඳු අවාසනාවට රෝස මලක් පරවේ කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ දරා ගන්න බැරි තරමට ආදරෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි පතා නොසිටියත් සැප සම්පත් ඉසුරූ මහා යදම් බැඳ සිතුවිලි සිර කරපු මගේ නැගණියක් ලෙසින් සිතා මතූ අවසර දෙන්නම් අපි හිත හඳාගමු අවසර දෙන්නම් අපි හිත හඳාගමු අවාසනාවට රෝස මලක් පරවේ කඩා වැටෙන්නට උණු කඳුළක් වැලපේ දරා ගන්න බැරි තරමට ආදරෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS