Diyamanthi
1976
View film songs
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී //
ගංඟාවක් සේ ගලා බසිනු මැන
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී
නිරන්තරේ සිනා සිසී
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ //
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ
අහස් ගඟේ දියඹ දිගේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Kele Mal
කැලැ මල් පිබිදේ
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා