🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Wena Hithakata Thurulu Wela
Play Video
Duration ⏱ 03:42
Category Music Video
Music Video ▶ YouTube Original Song

Wena Hithakata Thurulu Wela

වෙන හිතකට තුරුලු වෙලා

Watch on YouTube
වෙන හිතකට තුරුලු වෙලා
හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා...
අසුනදෝ...
හැම මොහොතෙම සින වෙලා
මා රවටා යන්න ගිය
මේ අදරේ නොදැනීදෝ....
මදිවීදෝ....
 
තුන් හිතම ගොලු වෙලා
මුලු ලොවම නැති වෙලා
ඔබ සිනසෙනු බලා
සැනසිලා ඉන්නෙ මා
නෙතු පියගන්න බෑ මගේ....
පෙර මතක මැවෙනවා
ඉගිලිල්ල යන්න මා සිතින්
ඔහු අතේ දැවිටිලා
 
වෙන හිතකට තුරුලු වෙලා
හැර යන්නම ඔබ ගියදා
තනියම හිත ඉකි බින්දා...
අසුනදෝ..
හැම මොහොතෙම සින වෙලා
මා රවටා යන්න ගිය
මේ අදරේ නොදැනීදෝ....
මදිවීදෝ..
 
හුරුයහනෙ සීතලයි
උණු කදුළු විතරමයි...
අතීතය පෙම් බරයි
වෙන් උනේ ඔබ තමයි..
අත් හැරුනු මතක මාවතේ
හිත තවම සැරි සරයි...
ඔබ ඇවිත් හදපු හීනයේ
දැන් කදුලු විතරමයි..
 
වෙන හිතකට තුරුලු වෙලා
හැර යන්නම ඔබ ගියදා....

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026