🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Wela Laga Nala Samaga Thutina (Mal Paba)
Play Video
Duration ⏱ 03:43
Category Unknown
Unknown ▶ YouTube Original Song

Wela Laga Nala Samaga Thutina (Mal Paba)

වෙල ළඟ නල සමග තුටින

Watch on YouTube
වෙල ළඟ නළ සමග තුටින
රනට දිලෙන දමක විලස
තුරුණු වියට උරුම කියන
මල්පබා....
වී.... මල්පබා....
වී.... මල්පබා....
 
(එකිනෙක ගෙන....
තාලයකට....
රන් නටුවක....
අමුනාගෙන ආ....) //
 
එකිනෙක ගෙන තාලයකට 
රන් නටුවක අමුනාගෙන 
මිහිකත හිස මත ඇති කෙස
(සුළං සැරෙන් පීරාගෙන....) //
මල්පබා....
වී.... මල්පබා....
වී.... මල්පබා....
 
වප් මගුලට බුද්ධ බෝග
හැම අටුකොටු පිරීයන්....
ආ......
(වසන්තයට ගී ගයන්න....) //
(කොවුල් රැළට අඬ ගහන්න....) //
මල්පබා....
වී.... මල්පබා....
වී.... මල්පබා....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ