වරදක් කලත් හිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත්
ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුලු දෝ
වරදක් කලත් හිතකින් නොවේ
අසරණ ඔබයි තනිවුනු ඇයයි
මට සාප කර යාවිදෝ
ඔබේ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ
වරදක් කලත් හිතකින් නොවේ
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි