වීණාවී.. උරතලයේ රැඳෙන්න.. සත්සර රැව් නගන්න
Veenavi Urathalaye Randenna
  • Lenght : 03:14

  • Lyrics

    Rathna
    Sri
    Song

    වීණාවී.. උරතලයේ රැඳෙන්න.. සත්සර රැව් නගන්න ගී පද / Veenavi Urathalaye Randenna Lyrics

    වීණාවී උරතලයේ රැඳෙන්න
    සත්සර රැව් නගන්න වීණාවී
    කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරිමදින්න කොවුලාන
     
    තරු මල් ඉස අහසට
    නිල් සළු නිල් යහනට
    නිදන්න යාවි තරින්දූ
    කඩුපුල් මල් යායට
    පෙම් බැඳගෙන සුවඳට
    නොනිඳයි මගෙ බමරින්දූ
     
    වීණාවී උරතලයේ රැඳෙන්න
    සත්සර රැව් නගන්න වීණාවී
    කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරිමදින්න කොවුලාන
     
    නියගින් තතින් තතට
    පැන හදවත සොයන්න
    අවසර දෙයිද එ ළන්දූ
    මා හද මට නැති විට
    කවුරුද කියන්න මට
    දුක සැප අසන නිරින්දූ
     
    වීණාවී උරතලයේ රැඳෙන්න
    සත්සර රැව් නගන්න වීණාවී
    කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
    මා හද පිරිමදින්න කොවුලාන

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS