🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Ukulata Nawath Eda Wage
Play Video
Duration ⏱ 04:01
Category Unknown
Unknown ▶ YouTube Original Song

Ukulata Nawath Eda Wage

උකුළට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ

Watch on YouTube
උකුළට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ...
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ....//
 
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවණැල්ලක් වේ
සුවඳ ඔබේ අම්මේ....
මා ඔබ ළඟ අම්මේ...
 
උකුළට නාවත් එදා වගේ
 
අත පය දැඩිවී වැඩිහිටි වූ මා
ඔබ සෙවණේ අම්මේ
කුරා කුහුඹුවෙකි නිය රැස් දහරේ
මතු මතු දා අම්මේ....
මා ඔබ ළඟ අම්මේ....
 
උකුළට නාවත් එදා වගේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ