උකුළට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ (Cover)
Ukulata Nawath Eda Wage (Cover)
  • Lenght : 03:50

  • ORIGINAL SONG INFO
  • Vocal : Rookantha Goonatillake
  • Lyrics : Ajantha Ranasinghe
  • Music : Rookantha Goonatillake

  • SongOriginal Song

    උකුළට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ (Cover) ගී පද / Ukulata Nawath Eda Wage (Cover) Lyrics

    උකුළට නාවත් එදා වගේ
    මා පොඩි පුතු අම්මේ...
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබ ළඟ අම්මේ....//
     
    කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට හෙවණැල්ලක් වේ
    සුවඳ ඔබේ අම්මේ....
    මා ඔබ ළඟ අම්මේ...
     
    උකුළට නාවත් එදා වගේ
     
    අත පය දැඩිවී වැඩිහිටි වූ මා
    ඔබ සෙවණේ අම්මේ
    කුරා කුහුඹුවෙකි නිය රැස් දහරේ
    මතු මතු දා අම්මේ....
    මා ඔබ ළඟ අම්මේ....
     
    උකුළට නාවත් එදා වගේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS