උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
සිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට
ඇස ඉවතට ගන්න පවා නොහැකි තරමට
මගෙ හිත ඔබ ලඟ නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ලය සුසුමින් සිදුරු කරන්න
සුන්දර ඔබ නපුරු වුනේ කොහොම කියන්න
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
සිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට
පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳින්න
ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
සිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ