සුසුම් පොදක් වී.. හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
Susum Podak Wee
  • Lenght : 04:26

  • Song

    සුසුම් පොදක් වී.. හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා ගී පද / Susum Podak Wee Lyrics

    සුසුම් පොදක් වී...
    හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
    ‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
    ගෙන ගියේ මට නොකියා
     
    මගේ ස‍රා සද හදේ සුවද ගෙන
    නුඹ කොයිදැයි සිතුනා....
    හො හෝ හෝ හෝ.........
    හො හෝ හෝ හෝ.........
     
    මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
    ගිම්කල නිමවා හදට රහසේ බැදී
    මන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ ‍සොදුරු
    මටත් හොරා නුඹ තියා ගිහින් - නෙත් කදුළු...
     
    සුසුම් පොදක් වී...
     
    දිගත හමායන මද පවනක් වී
    රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
    මුතු කැළුම් සලා දිගැසින්
    රැය පුරා ගෙනේ සරදම්..
    නුඹේ අකීකරු සිතින් නොවේ - මට අස්වැසුම්...
     
    සුසුම් පොදක් වී...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS