🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Supem Hangum Oben Epa
Play Video
Duration ⏱ 03:50
Category Unknown
Unknown ▶ YouTube Original Song

Supem Hangum Oben Epa

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.. මිතුරු දම් විනා

Watch on YouTube
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..//
 
තරු එළියෙන් රුදු රාත්රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසි දින අප හමුනොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්
 
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
 
දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකිබිඳිනෙමි වියරු වී පාළුවෙන්
පිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින්
 
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..//

🎵 Related Songs

View All →
MANAMALA KATHA
▶
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ