🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Sulangata Selena
Play Video
Duration ⏱ 03:26
Category Tele Drama
Tele Drama ▶ YouTube Original Song

Sulangata Selena

සුළඟට සැලෙනා

Watch on YouTube
සුළඟට සැලෙනා...
සුළඟට සැලෙනා...
 
පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 
මා වට මඳ එළියේ පළඟැටි සේනා සැණකෙළියේ...
මිහිර බි‍‍ඳේදෝ සිරුර සිඳේදෝ..
මා කෙළෙසී යාදෝ...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 
මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තරග වැදී...
හදවත කළඹා ගත සිත පොළඹා...
නිසසළ දැහැන බිදී...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 
කළුවර පළස ඉරා මා වත දුබලව දැවෙන තුරා...
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නො...
පණ නල ගනිති සොරා
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

🎵 Related Songs

View All →
Ahi Dara Pawa
Ahi Dara Pawa
ඇහි දාර පවා
2026
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Mage pa yuga wenda
Mage pa yuga wenda
මගෙ පා යුග වැඳ
Epa Thawath Oba Ma Rawatannata
Epa Thawath Oba Ma Rawatannata
එපා තවත් ඔබ මා රවටන්නට
Namosththu à¶­à·š
Namosththu à¶­à·š
නමෝස්තු තේ
2016
Kadhulin Awasanwana Pem Puwathata
Kadhulin Awasanwana Pem Puwathata
කඳුලින් අවසන් වන පෙම් පුවතට