🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Sulanga Obada
Play Video
Duration ⏱ 04:56
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sulanga Obada

සුළඟ ඔබද.. මගෙ සුසුම අරන් යන්න එනවද

Watch on YouTube
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
තරුව ඔබද.අහසේ තනි වෙන්න ඕනැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද...
 
සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද...
තරුව ඔබද.අහසේ තනි වෙන්න ඕනැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද...
 
ලැජ්ජාවට දෝ... අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ... හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ.
 
සැනසීමටදෝ... ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ...
කවුරු නිසාදෝ... ඔබ ලතැවෙන්නේ
යලි කවදා දෝ අපි හමුවන්නේ
 
තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ