සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට
Sudu Nangiye As Wahagena Inna Epa
  • Category : Music Video
  • Lenght : 03:54

  • Song

    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට ගී පද / Sudu Nangiye As Wahagena Inna Epa Lyrics

    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට
    පියාබන්න ඉඩ තියෙනවා අහසේ ඕන තැනක
    ඉගිල්ලෙන්න පරිස්සමෙන් සුලන් කොඩ එමට
    සිනාසෙන්න කල් තියෙනවා සත්තයි තව නුබට
     
    කොච්චර කාලයක් බලන් උන්නත් මම ඔබව
    හිමි වෙන්නේ නැ කවදත් අපිනම් මේ අපිට
    අපි දෙන්නා මේ ගෙවන්නේ කරුමයක්ද උරුම
    එහෙම හිතෙන කොටත් හිතට කොච්චරනම් දුකද
     
    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට
    පියාබන්න ඉඩ තියෙනවා අහසේ ඕන තැනක
    ඉගිල්ලෙන්න පරිස්සමෙන් සුලන් කොඩ එමට
    සිනාසෙන්න කල් තියෙනවා සත්තයි තව නුබට
     
    මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපිට
    ඒ අයගේ ඇස් වහන්න බැරි වෙයි යලි ඔබට
    පරිස්සමෙන් ඉගිල්ලෙන්න පොඩි නැ මේ අහස
    මොනවා උනත් මම ඉන්නවා සුදු නංගියේ ඔබට
     
    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට
    පියාබන්න ඉඩ තියෙනවා අහසේ ඕන තැනක
    ඉගිල්ලෙන්න පරිස්සමෙන් සුලන් කොඩ එමට
    සිනාසෙන්න කල් තියෙනවා සත්තයි තව නුබට

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS