සුදු මල් සුගන්දිනි
මදු මල් අහුරක එකම සුදුමලයි,
සුදු මල් සුගන්දිනි...//
ඉමක් කොනක් නැති සනත පැතුමන්
ඉතිරි ගිය පෙම් වසන්තයේ
අන්සන්තක විය පෙමයේ වත්කම්
හිත ගිනියම් මේ එ මසිතේ
සුදු මල් සුගන්දිනි
මදු මල් අහුරක එකම සුදුමලයි,
සුදු මල් සුගන්දිනි...
ඉතිරි කළේ ඔබ සිතල කදුලයි
අදුර අර පිදෙන සිහිනේ
එනමුදු මතකයේ තවමත් සුවදයි
සුදුමල් යයේ සුවද සමේ..
සුදු මල් සුගන්දිනි
මදු මල් අහුරක එකම සුදුමලයි,
සුදු මල් සුගන්දිනි...
සුදු මල් සුගන්දිනි
මදු මල් අහුරක එකම සුදුමලයි,
සුදු මල් සුගන්දිනි...
සුදු මල් සුගන්දිනි.....
සුදු මල් සුගන්දිනි.....
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna