සොඳුරු සිතුවම්.. කුරුළු ගී වැල්
Sonduru Sithuwam Kurulu Gee Wel
  • Lenght : 03:41

  • Song

    සොඳුරු සිතුවම්.. කුරුළු ගී වැල් ගී පද / Sonduru Sithuwam Kurulu Gee Wel Lyrics

    සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
    සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
    එක මිටින් ගෙනැවී...
    ඔබේ හි‍‍‍තේ ඉහිරමි...//
     
    මේ දාහයේ දාඩියරේ
    හිරුගේ මඟ අවුරා...
    සද ගෙනැත් තබමින්
    සද එලිය නාමින්...
     
    සොදුරු සිතුවම්...//
     
    රතු පාට හැන්දෑවේ
    දෑ‍ස දෙස නොබලා...
    වෙන්වෙලා අවුදින්
    සිහින සිතුමිනකින්...
     
    සොදුරු සිතුවම්...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS