🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sodin Nelum Mala Geniyana (Athinniye)
Play Video
Duration ⏱ 04:07
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sodin Nelum Mala Geniyana (Athinniye)

සොඬින් නෙළුම් මල ගෙනියන

Watch on YouTube
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ......
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
 
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ....
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
 
උදුන් හිසින් ඇන ඇන කොයි
ලෙසිනේ කිරි බොන්නැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කළේ මන්දැයි
 
උදුන් හිසින් ඇන ඇන කොයි
ලෙසිනේ කිරි බොන්නැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කළේ මන්දැයි
 
ඇතින්නියේ.....
 
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කළේ මන්දැයි
 
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
 
වටින් මහ සෙනග ඇවිදින්
සාධු කියා වැන්දයි
නෙළුම් මලට නොවෙයි නුඹට
නුඹ අම්මා හින්දයි
 
වටින් මහ සෙනග ඇවිදින්
සාධු කියා වැන්දයි
නෙළුම් මලට නොවෙයි නුඹට
නුඹ අම්මා හින්දයි
 
ඇතින්නියේ....
නෙළුම් මලට නොවෙයි නුඹට
නුඹ අම්මා හින්දයි
 
සොඬින් නෙළුම් මල ගෙනියන
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ.......
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ
යදම් අමතකද පා බැඳි විලංගුවේ

🎵 Related Songs

View All →
MANAMALA KATHA
MANAMALA KATHA
මනමාල කතා
2026
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Boho Kalak Oya
Boho Kalak Oya
බොහෝ කලක් ඔයා
2016
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්