🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Sithaka Kohe Thibunado Adare
Play Video
Duration ⏱ 03:40
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sithaka Kohe Thibunado Adare

සිතක කොහේ තිබුණාදෝ ආදරේ

Watch on YouTube
සිතක කොහේ තිබුනාදෝ ආදරේ...
දගකාර දෑස පැටලෙන තුරු මා නෙතේ...
සිරවී සිතේ ඔහේ.. තිබුණාලු ආදරේ...
ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ...//
 
සිතක කොහේ තිබුනාදෝ ආදරේ...
 
හමු වූ දිනේ තනි පාළුවේ..
සසැලී වෙලී නෙතු මායිමේ...
මේ වගේ...
විදිනවාලු මලෙවි හී සැරේ...
විදිනවාලු මලෙවි හී සැරේ...
 
සිතක කොහේ තිබුනාදෝ ආදරේ...
දගකාර දෑස පැටලෙන තුරු මා නෙතේ...
සිරවී සිතේ ඔහේ තිබුණාලු ආදරේ...
ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ...//
 
සිතක කොහේ තිබුනාදෝ ආදරේ..
 
බැදි දා සෙනේ අපි කෝඩුවේ...
මණිමේඛලා බැදුනා බදේ...
මා හදේ...
පිපෙනවාලු කැකුළු ආදරේ ..
පිපෙනවාලු කැකුළු ආදරේ ..
 
සිතක කොහේ තිබුනාදෝ ආදරේ...
දගකාර දෑස පැටලෙන තුරු මා නෙතේ...
සිරවී සිතේ ඔහේ තිබුණාලු ආදරේ...
ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ...//
 
සිතක කොහේ තිබුනාදෝ ආදරේ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Dahasak Mal Pipila
Dahasak Mal Pipila
දහසක් මල් පිපිලා
Penena nopenena duraka idan
Penena nopenena duraka idan
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට