සිරිපාදේ වන්දවන්න
හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා . . . . .
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයිසිරිපාදේ වන්දවන්න
හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා . . . . .
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
ගෑනු අපට සංසාරේ බර සැහල්ලු වෙන්න්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයිසිරිපාදේ වන්දවන්න
හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා . . . . .
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna