Pravegaya
2015
View film songs
සිහිලැල් වූ..
සිහිනෙක මා..හා..
දැවටී ආ..වා..
ඔබේ සේයා..
සිහිලැල් වූ..
හැඟුමක මා..හා..
උණුසුම දැල්වූවා..
සදා...
හසරැලි කෝල මුව මතින් පිපුණා
කිංකිණි නාද දී
නිල්වන් නෙත් විලේ..
කැල්මකි ආදරේ..
මුවරද රේණු රොන් පිරී උතුරා
සුවඳට හාදු දී
පුබුදයි ජීවිතේ..
කැකුළකි ආදරේ..
ගිනියම් වූ..
සිහිනෙක මා..හා..
දැවටී ආවා..
ඔබේ සේයා...
ගිනියම් වූ..
හැඟුමක මා..හා..
සිහිලස ගැල්වූවා..
මෙදා...
හසරැලි කෝල මුව මතින් පිපුණා
කිංකිණි නාද දී
නිල්වන් නෙත් විලේ..
කැල්මකි ආදරේ..
මුවරද රේණු රොන් පිරී උතුරා
සුවඳට හාදු දී
පුබුදයි ජීවිතේ..
කැකුළකි ආදරේ..
හිත හීලෑම නෑ..
නෙතු මානෙන් එදා..
ඉගිලේ..
නිබඳේ...
හිත උන්මාද වී..
සඳ හා හාද වී..
මම මං ගාව නෑ..
සුහදේ...
හසරැලි කෝල මුව මතින් පිපුණා
කිංකිණි නාද දී
නිල්වන් නෙත් විලේ..
කැල්මකි ආදරේ..
මුවරද රේණු රොන් පිරී උතුරා
සුවඳට හාදු දී
පුබුදයි ජීවිතේ..
කැකුළකි ආදරේ..
හසරැලි කෝල මුව මතින් පිපුණා
කිංකිණි නාද දී
නිල්වන් නෙත් විලේ..
කැල්මකි ආදරේ..
මුවරද රේණු රොන් පිරී උතුරා
සුවඳට හාදු දී
පුබුදයි ජීවිතේ..
කැකුළකි ආදරේ..
සිහිලැල් වූ..
සිහිනෙක මා..හා..
දැවටී ආ..වා..
ඔබේ සේයා..
Related Songs
View All →
Mathakada Handewe
මතකද හැන්දෑවේ
Sandakada Pahanaka
සඳකඩ පහණක
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
Etha Ahase
ඈත අහසේ
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
Udumbara Hinahenawa
උදුම්බරා හිනැහෙනවා