🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Seetha Re Wasanthe
Play Video
Duration ⏱ 03:44
Category Unknown
Unknown ▶ YouTube Original Song

Seetha Re Wasanthe

සීත රෑ වසන්තේ කාටදෝ ගයන්නේ

Watch on YouTube
ආ...ආ....ආ....ආ....ආ...
ආ...ආ....ආ....ආ....ආ...
 
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ.....
පෙු්ම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ.....//
 
නොසැලී කියන් ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ....
 
නීල සාගරේ
පාර පෙන්වනා.....
තාරකාව වී
රෑට පායමී
රෑට පායමී.....
 
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ....
පෙු්ම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ.....
නොසැලී කියන් ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ.....
 
ජීවිතේ අපේ
වේදනා නිවී.....
මේ භවේ පුරා
වාසනා ගෙනේ
වාසනා ගෙනේ......
 
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ.....
පෙු්ම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ.....//
 
නොසැලී කියන් ගීතේ ඔබේ
මා නිසා නොවේදෝ....

🎵 Related Songs

View All →
Kele Mal
Kele Mal
කැලැ මල් පිබිදේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ