🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sawlo Satha Neka
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sawlo Satha Neka

සව්ලෝ සත නෙක

Watch on YouTube
සව්ලෝ සත නෙක 
දුකින් මුදාලා
මතු සංසාරේ 
ඔබ බුදුවන දා
මා මුදු කෙහෙරැලි
පාවඩ කරනට
පින ඇති වේවා 
මතු දවසේ...
 
පෙරුම් පිරූ නෙක 
පෙර සංසාරේ
යුග ගෙවමින් බැඳුණෙමි 
ඔබ සෙවණේ
නෙක සැප වින්දෙමි
නෙක දුක් වින්දෙමි
බිම්බා දේවී 
විලසින්නේ...
 
පිං ඇති කුමරෙකු
කුසින් දරාලා
ඒස හි තුයිහ පිතා
නරසීහෝ
යනුවෙන් ඔබ යන
මඟ පෙන්වන්නට
පින ඇති වේවා
මතු දවසේ...

🎵 Related Songs

View All →
Issara Man Giya
Issara Man Giya
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
Kele Mal
Kele Mal
කැලැ මල් පිබිදේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට