සෞම්‍යවන්තියේ සිත සනසනා
පුන්‍යවන්තියේ පින් පලදෙනා
රූපවන්තියේ රස කලඹනා
ප්‍රේමයද මේ කිව මැනා
ප්‍රේමයද ගංඟාවකී
සෞම්‍ය සඳ එලියේ එතී
ප්‍රේමයද ගංඟාවකී
සෞම්‍ය සඳ එලියේ එතී
සඳ බැස ගියත් ගඟ නොනවතී
සාගරේ හා වෙලී යති
සෞම්‍යවන්තියේ සිත සනසනා
පුන්‍යවන්තියේ පින් පලදෙනා
රූපවන්තියේ රස කලඹනා
ප්‍රේමයද මේ කිව මැනා
පාලුවද සඳ එලියකී
රම්‍ය ජීවිතයේ එතී
පාලුවද සඳ එලියකී
රම්‍ය ජීවිතයේ එතී
ළඟ නැති වුනත් සිත ළඟ ඇති
ආදරේ භාවනාවකී
සෞම්‍යවන්තියේ සිත සනසනා
පුන්‍යවන්තියේ පින් පලදෙනා
රූපවන්තියේ රස කලඹනා
ප්‍රේමයද මේ කිවමැනා
Related Songs
View All →
MANAMALA KATHA
මනමාල කතා
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ