🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Sath Mahalin Basa Ennam
Play Video
Duration ⏱ 04:00
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sath Mahalin Basa Ennam

සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවා නම්

Watch on YouTube
හ්ම්....හ්ම්.....
ආ....ආ....ආ.....ආ.....
 
සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙළ පාර කියාවී.....
 
මහ පොළොවට පිළිගන්නම්
සිටු සැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොද වේවී....
 
සිරියහනේ පොකුරැ පිච්ච මල් තනිවේවී
දුකට කදුළු අහස වසාවී.....
පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී
ඒ පැදුරෙන් අප නොවැටේවී.....
 
සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙළ පාර කියාවී.....
 
මහපොළොවට පිළිගන්නම්
සිටු සැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොද වේවී....
 
සත් මහලට පෑයූ හද පැළටත් ඒවී
ඔබේ ලොවට එළිය වැටේවී.....
සද නාවත් මගේ පැළේ එළිය ගලාවී
ඔබට පුරා හද පරදීවී.....
 
සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙළ පාර කියාවී.....
 
මහපොළොවට පිළිගන්නම්
සිටු සැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොද වේවී....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ