🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Sara Sandakin
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Sara Sandakin

සරා සඳකින්

Watch on YouTube
සරා සඳකින් සෙනේ සොයාලා 
අමා රැයකින් කඳුළු හෙළුවා 
සිතේ කොනකින්  පැතුම් සඟවා
සෙනේ පියුමන්  පරව   හැලිලා
 
හමන සුළඟෙන් සුවඳ දැනුණා          
මතක අතරින් රිඳුම් උහුලා           
මෙතෙක් දුර ආවේ ඇයි කියලා                   
කියනු හැකිනම් රහසේ කොඳුරා
 
රිඳුම් සඟවා දුරට ඇඳිලා         
ඈත යන්නම් ඔබෙන් මිඳිලා   
සෙනේ තරමක් හදේ සඟවා    
දුරින් ඉන්නම් අහිමි හින්දා......

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ